කාය විඥානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරය හා සම්බන්ධ ස්පර්ශය දැන ගන්නා සිත; කය පිළිබඳ විඤ්ඤාණය.