කාය විවේකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පිරිස කෙරෙන් ඈත් වීම.2. නා. ශරීරය කාමයෙන් වෙන් වීම නිසා ඇති වන ඒකීය භාවය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 457 ← කාය විඥානය කායක →