කාරණෝද්ධාරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[කාරණ + උද්ධාරණය]නා. හේතු උපුටා දැක්වීම; කරුණු ගෙන හැර පෑම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 458 ← කාරණුපචාර කාරණෝපච්ඡේදය →