කාරණෝපච්ඡේදයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[කාරණ + උපච්ජේදය]නා. හේතුව සහමුලින් සිඳීම හෙවත් විනාශ කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 458 ← කාරණෝද්ධාරණය කාරතුව →