කාර්මිකඥයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කර්මාන්ත පිළිබඳ විශේෂ දැනුමක් ඇති තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කර්මාන්තයන් පිළිබඳ විශේෂ දැනුමක් ඇති තැනැත්තා (සං. කාර්මිකඥ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. technician