කාලාරෝචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[කාල + ආරෝචනය]
නා. කල් දක්වා සිටීම; සුදුසු කාලය එළඹ ඇති බව ප්‍රකාශ කිරීම.