කාෂාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කසටින් යුක්ත; කහට පොවන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කස්ටින් යුක්ත (සං. කාෂාය)