කාළක

kāḷaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලේනා; කලන්දකයා.
2. නා.ප්‍ර. කළු පැල්ලම; කළු ලපය.
වි. කළු; කළුවන්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කළු ලපය; කළු සහල් ඇටය.
3. කළු පැහැති.

Digital Pāḷi Dictionary