කාළපක්ඛ
kāḷapakkha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පුරපසළොස්වකින් පසු චන්ද්රයා කෙමෙන් ගෙවී යන දින පසළොස; කළුවර පක්ෂය; අවපක්ෂය; කාල පක්ෂය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කළුවරපක්ෂය.
Digital Pāḷi Dictionary
- kāḷapakkha masc dark fortnight of the lunar month; waning moon [kāḷa + pakkha]