කැකුළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිපීමට ආසන්න මල; පොහොට්ටුව; පුෂ්පාංකුරය.
2. නා. තලියක පතුලෙන් උඩට නෙරා සිටින සේ තනා ඇති පොහොට්ටුවක් වැනි කුඩුම්බිය.
3. නා. තදබව; රළුබව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොහොට්ටුව