කැණහිලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිවලා; ශෘගාලයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිවලා; ශෘගාලයා (පා. කාණසිගාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. jackal