කැලතෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (දියරක්) කැලඹෙනවා; තදින් සෙලවෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. මිශ්‍රවෙනවා; කලවම් වෙනවා