කැල්සියම්ක්ලෝරයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. යම් යම් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ දී ලැබෙන අතුරුපලයක් වන අවද්‍රාවක ලවණයක්.