කැල්සියම්කාබයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ජලය හා ප්‍රතික්‍රියා කොට ඇසිටිලින් වායුව ලබාදෙන කාබයිඩ් නමින් සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවතින දුඹුරු පාට ද්‍රව්‍යය (=calcium carbide).