කැල්සියම්බයිකාබනේට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් සන්තෘප්ත ජලයෙහි කැල්සියම් කාබනේට් දිය වෙමින් සෑදෙන ලවණය.