කැල්සියම්ලැක්ටේට්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. ලැක්ටික් අම්ලය සහ කැල්සියම් කාබනේට් අතර ප්රතික්රියාවෙන් සෑදෙන නීරස යැයි කිව හැකි සුදු ස්ඵටිකමය ලවණයක්.