කැලැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලකුණ; ලාංඡනය; ලපය; තුවාලයක් ඇති වූ පසු ඇතිවන ලපය.
2. නා. කිලුට; නින්දාව; කල්මෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලකුණ/ නින්දාව/ කිලුට (සං. කලඞ්ක)