කැසිකිළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මූත්‍ර කිරීම සඳහා වූ කුටිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුත්‍ර කිරීම සඳහා වූ කුටිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. urinal