කැළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කළු පැහැති; කාළ වර්ණ.
1. නා.ප්‍ර. අපවිත්‍ර දෙය.
2. නා.ප්‍ර. පාපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අපවිත්‍ර දෙය (පා. කාළිකා)