කිඩියර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[කිඩි + කර]
1. නා.ප්‍ර. ක්‍රීඩා කරන්නා; ක්‍රීඩකයා.
2. නා.ප්‍ර. මායාකාරයා.