කිණිහිරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කම්මල්කරු රත් කළ යකඩ තබා තැළීමට භාවිත කරන විශාල යකඩ කුට්ටිය; අධිකරණිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රත් කළ යකඩ තබා තැලීමට භාවිත කරන විශාල යකඩ කුට්ටිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. anvil