කිනිස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මිටක් සහිත දෙපිට කැපෙන උල් අවිය; කිරිච්චිය; සිරිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මිටක් සහිත දෙපිට කැපෙන පිහියක් වැනි අවිය