කියඹු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්ත්‍රීන් ගේ නළලතට හෝ කොපුල්තලයට වැටෙන සේ සෑදූ කෙස්රොද; අලකාවලිය.
2. නා.ප්‍ර. කේශ කලාපය; වරලස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්ත්‍රීන්ගේ නළලත වැටෙන සේ සෑදූ කෙස් රොද