කියුබ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ලී, ලෝහ, ගල් ආදියෙහි පරිමාව මනින මිම්මක්; ඝන අඩි සියයක ප්‍රමාණය.