කියුබික් අඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වස්තූන්ගේ පරිමාව මනින මිම්මක්; අඩියක් බැගින් දිග, පළල හා උස ඇති හරියේ අල්ලන ප්‍රමාණය; ඝන අඩිය.