කිරිඅම්මා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මවගේ හෝ පියාගේ මව; ආච්චි අම්මා; අත්තම්මා; ආත්තා.
2. නා. මව නැති නොහොත් මවගෙන් පෝෂණය අල්ප අවස්ථාවල දී බිළිඳකුට කිරි දීම සඳහා කැඳවා ගන්නා ස්ත්රිය; කිරිමව.
3. නා. දේවතා දුවකගේ නාමය.