කිරිකඩ හේලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විවාහයක දී මනමාලයා විසින් මනමාලියගේ මවට තෑගි පිණිස දෙනු ලබන රෙදිකඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විවාහයක දී මනාලයා විසින් මනාලියගේ මවට තෑගි පිණිස දෙනු ලබන රෙදි කඩ