කිලි පොළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ප්‍රීතිය, උත්කර්ෂය, ප්‍රකෝපය, සන්ත්‍රාසය ආදි උද්වේගයක දී ශරීරය කම්පනය වෙනවා; රෝමොද්ගමනය වෙනවා.