කිලි පෝච්චියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගෙය තුළ දී මූත්ර කිරීමට භාවිත කරන භාජනය; පිස් පෝච්චිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 479 ← කිලි පොළනවා කිලි වැරීම →