කීර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කීම; ප්‍රකාශනය; ගුණ කථනය; වර්ණනය.
2. නා. සිහි කිරීම; අනුස්මරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කීම; ප්‍රකාශනය/ ගුණ කථනය/ සිහි කිරීම (සං. කීර්තන)