කුඩමැඬිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩයේ රෙද්දෙන් වැසුණු කුඩ නන කූඩුව හෙවත් සැකිල්ල; ඡත්‍ර මණ්ඩලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුඩයේ රෙද්දෙන් වැසුණු නන සැකිල්ල