කුණ්ඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භාජනය; බඳුන; කෙණ්ඩිය.
2. නා. ගිනි දල්වන කබල හෝ භාජනය; ගිනි පූජාව සඳහා ගිනි මොළවන වළ.
3. නා. (පාරිභා.) ඇස පිහිටා ඇති වළ; අක්ෂිකූපය (=orbit of eye).