කුපkupaසුමඞ්ගල පාලි ශබ්දකෝෂය√ දි. කිපීමෙහි, කුප්පති, කිපෙයි.√ චු. කීමෙහි, දීප්තියෙහි, කොපෙති, කොපයති කියයි. දිලිසෙයි. (පි. 256)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 395 කූප ← කුඳුල කුපත →