කුම්භාණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සතර වරම් දෙව්රජුන් අතුරෙන් කෙනෙකු වන විරුඪ වරම් දෙව්රජුගේ පිරිවර වූ දේව ගණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දේව විශේෂයක නාමය (සං. කුම්භාණ්ඩ පා. කුම්භණ්ඩ)