කුමේර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වහලක (විශේෂයෙන් වහල දෙකක් එක් වන තැන) මුදුන් උළු එකිනෙක සවි වන සේ හුනු බදාමෙන් බඳින බැම්ම.