කුඹ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කළගෙඩිය; ඝටය; කුම්භය.
2. නා. කුම්භ රාශිය.
3. නා. අමුණු දහයක ප්රමාණය.
4. නා. ඇතාගේ නළල මුදුනෙහි දෙපස ඇති නෙරුම් දෙක; කුම්භස්ථානය.
5. නා. ටැඹ, නැව්, ඔරු ආදි යාත්රාවල රුවල් නැංවීමට යොදා ඇති කණුව; කුඹ ගස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. කළගෙඩිය/ ඇතාගේ කුම්භස්ථලය (පා. සං. කුම්භ) 2. කණුව/ නැව්වල ඇති කුඹ ගස (පා. සං. කූප)