කුරුණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ධාන්‍ය හෝ ද්‍රව මනින මානයක්; ලාහ.
2. නා. ද්‍රෝණයක් හෙවත් ලාස් හතරක ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ද්‍රව්‍ය හෝ ධාන්‍ය හෝ මනින උපකරණයක් (දෙ. குறுண்)