කුල වද්දනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ක්රිස්තියානි ආගම වැලඳ ගන්නට සලස්වනවා; ක්රිස්තියානියකු වශයෙන් බවුතීස්ම කරනවා.
2. ක්රි. පවුලකට සම්බන්ධ කරනවා; කසාද බන්දවනවා
3. (කථා.) ක්රි. අන් දරුවකු දරුකමකට හදා වඩා ගැනීම සඳහා (නීත්යනුකූල ව භාරගෙන) එම දරුවාට තම නම් වාසගම් ආදිය තැබීමෙන් පවුලට ඇතුළත් කර ගන්නවා.