කුල විලෝකනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙව්ලොව වසන බෝසත්වරු බුදුබව ලබන ජන්මයෙහි උත්පත්තිය ලැබීම සඳහා, මිනිස් ලොව උතුම් කුලයක් ගැන සොයා බැලීම.