කුලුඳුල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වියළි ද්‍රව්‍ය මැනීමේ පැරණි මිම්මක්; පලම් දෙකක නොහොත් අබ ඇට ලක්ෂයක ප්‍රමාණයක බර.
2. නා. ද්‍රව මැනීමේ පැරණි මිම්මක්; අඩපත හෝ පත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වියළි ද්‍රව්‍ය මැනීමේ පැරණි මිම්මක්; පලම් දෙකක බර/ ද්‍රව මැනීමේ පැරණි මිම්මක්; පත හෝ අඩපත