කුළම්බුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙහෙත් ද්‍රව්‍ය තලා හෝ අඹරා සාදා ගන්නා උකු ඖෂධ යෝගය; ගින්නෙහි පැසවා සාදා ගන්නා ආටෝප සහිත බෙහෙත් කායම.