කුළල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නළයක් හෝ බටයක් වැනි දෙය.
2. නා. නළාව.
3. නා. බෙල්ල; ග්‍රීවය; බොටුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බොටුව; බෙල්ල (දෙ. குழல்)