කෘත්‍රිම උල්ලේඛය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ලෝහ වැඩවල දී සූරා දමා ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස යොදා ගන්නා සිලිකන් ආදි ද්‍රව්‍යයන්ට ව්‍යවහාර කරන නාමය (=artificial abrasive).