කෘත්රිම ක්ෂිතිජය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ආකාශ වස්තුවල උන්නතාංශය මැන ගැනීම සඳහා භාවිත කෙරෙන උපකරණය (=artificial horizon).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. artificial horizon