කෘදන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) ධාතුවලින් පර ව විවිධ අර්ථ ප්‍රකාශන ප්‍රත්‍ය යෙදීමෙන් සාදා ගනු ලබන ප්‍රත්‍යායාර්ථ ශබ්ද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ධාතුවකින් පර ව විවිධ අර්ථ ප්‍රකාශක ප්‍රත්‍යයන් යෙදීමෙන් සාදා ගනු ලබන ප්‍රත්‍යාර්ථ නාම (සං. කෘදන්ත)