කෙකි ගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිදුරුවලින් බැත වෙන් කරනවා; කෙක්කකින් පිදුරු බේරනවා.
2. ක්‍රි. කෙක්කකින් යම් කිසිවක් (පල වැල ආදිය) කඩනවා.