කෙකා

kekā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මොනරාගේ හඬ; මයූර නාදය; කෙකාරැව; කේකා රාවය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. මොණරාගේ හඬ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මයූර නාදය, මොනර ශබ්දය. (පි. 259)

Digital Pāḷi Dictionary