කෙවිල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නඟුලේ මිටෙහි සවි කරන අවයවය; නඟුල් කෙමිය; නිමුන් කුරුල්ලා.2. නා. කෙවුම; වේදනාවෙන් යුක්ත තැන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 508 ← කෙවින්න කෙවිලිය →