කෙවිලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෝකිලාව.
2. නා. කෝකිල ධේනුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කොවුලාගේ ගැහැනු සතා