කෙවුළා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මසුන් මරන්නා; මාළු අල්ලන්නා; ධීවරයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ධීවරයා (පා. කෙවට්ටක)